Colombo Today Local News

විමල් බන්ධනාගාරයෙන් පාර්ලිමේන්තුවට.. බැදුම්කර විවාදය ගිණියම් වේ (Video)

ලබන මස 7වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කල පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පැවැත්වෙන බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාව පිළිබද විවාදයට සහභාගී වීම සදහා පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

එහිදී ඔහු උද්වේගකර ලෙස අදහස් දක්වා සිටි අතර, මැතිසබයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූවා.

[fbvideo link=”https://www.facebook.com/WimalWeerawansa.sl/videos/1140985456019273/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසයි

colombotoday

රාජිතව මරන්න එනවා කියන අය ගැන බුද්ධි අංශවලට වාර්තා වී නෑ… ඉල්ලුවානම් අමතර ආරක්ෂාවක් දෙනවා

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

colombotoday

ලිංගික අල්ලස් ඉල්ලූ 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂක

colombotoday

ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday

වංචනික ක්‍රියා අපිට දන්වන්න – ඇමති රිෂාඩ් බදුර්දීන්

colombotoday