Colombo Today Local News

ධනුෂ්කට එරෙහි නඩු විභාගයේ තීන්දුව ලබන 28 වනදා..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණි.

ඒ අනුව, විනිසුරු සාරා හගට් දැනුම්දී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා (28)දින අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙන බවය.

Related posts

කුණු බැහැර කිරීම්වලට බාධා කරන අය අල්ලන්න පොලිස් මෙහෙයුමක්

colombotoday

බොරැල්ල බස් නැවතුම ඉදිරිපිට විරෝධයක්

Admin

රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන්ට රජයෙන් නොමිළේ රටඉදි… කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

ජනවාරි 1 සිට බස් රථවල කන්අඩි පළන ශබ්දයෙන් ගීත වාදනය කරන්නේ නම් 1955ට කියන්න.

colombotoday

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කෙරෙහි මහජන විශ්වාසය පළුදුවෙලා- නීතිපති

colombotoday

සුදා අත්අඩංගුවට

colombotoday