Colombo Today Local News

ධනුෂ්කට එරෙහි නඩු විභාගයේ තීන්දුව ලබන 28 වනදා..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණි.

ඒ අනුව, විනිසුරු සාරා හගට් දැනුම්දී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා (28)දින අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙන බවය.

Related posts

බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත ලබා දීම අද සිට

colombotoday

තොණ්ඩමන්ගේ අමාත්‍ය ධූරයේ අගමැති දිවුරුම් දෙයි

colombotoday

ජනපති නිවේදන අභියෝගයට ලක් කළ නොහැකියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

Admin

වැඩිහිටි නිවාසයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

colombotoday

හොරොවුපතාන රක්‍ෂිතයෙත් මහා වන විනාශයක්

colombotoday