Colombo Today Local News

“මහින්ද සමරසිංහ කියන කාලකන්නියා එක්ක බැරිවුණා” – ආණ්ඩුව ඇතුලේ ගැටුම රංගේබණ්ඩාරගේ කටින් එළියට

මෙවර කැබිනට් සංශෝධනයේදී තමන් කැබිනට් ඇමති ධුරයක් ලැබිය යුතු වුවත් එය ලබා නොදුන් බව රාජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව මාධ්‍යවේදීන් සමග අදහස් පලකරමින් හෙතෙම මේ බව කියා සිටියේය..

‘රාජ්‍ය ඇමති ධුරවල මට වැඩ කරන්න පුළුවන්. මීට කලිනුත් මම රාජ්‍ය ඇමති ධුරවල වැඩ කලා. අර මහින්ද සමරසිංහ කියන කාලකන්නියත් එක්ක විතරයි වැඩ කරන්න බැරිව ගියේ’ යැයිද රාජ්‍ය ඇමතිවරයා එහිදි කියා සිටියේය.

හඩ පටය පහතින්

Related posts

රවීගේ විශ්වාසභංගය විවාදයට ගන්න යද්දී මැතිසබේ මයික් කැඩෙයි.. විවාදය කල් යයි

colombotoday

OIC මාරු වීම් වලට උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් පොලිස් ඇමතිට බලපෑම්

Admin

මාස දෙකකදී තෙල් සංස්ථාවට කෝටි 2000ක ඉතිහාසගත පාඩුවක්

colombotoday

සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නවා – අගමැති කියයි

colombotoday

දේශපාලන අර්බුධය හමුවේ රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි..

colombotoday

විජයකලාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට සහ අගමැතිට බාර දෙයි

colombotoday