Colombo Today Local News

පාකිස්තානු සිරකරුවා බන්ධනාගාර රෝහලේදී මියයයි

මහර බන්ධනාගාරයේ රඳවා සිටි පාකිස්තානු ජාතික සිරකරුවෙක් වකුගඩු රෝගී තත්වයක් මත රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (28)දින මියගොස් ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙසේ මියගොස් ඇත්තේ මොහොමඩ් ආසික් නැමැති 45 හැවිරිදි පාකිස්තානු ජාතික සිරකරුවකු බවද සඳහන්ය. පසුගිය 10වැනිදා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට මහර බන්ධනාගාරය වෙත යවන ලද මෙම සිරකරුවා රෝහල් ගත කරන තෙක් රඳවා සිටියේ මහර බන්ධනාගාර රෝහලේ බවද වාර්තා වේ.

Related posts

විල්පත්තු ගිය මාධ්‍යවේදියෙකුට මුස්ලිම් පිරිසක් වටකරගෙන පහර දෙති

colombotoday

බස් රථ හිමියන් මගීන්ගේ මුදල් කොල්ල කයි

colombotoday

මේ වසරේදී සරසවි ඇදුරෝ අටසීයක් රට හැර ගිහින්

Admin

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා.. ‘වළ පයයි – ගොඩ පයයි‘ ඇමතිලාත් ඉවත්කළ යුතුයි – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday

අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ් !

colombotoday

ඌව මහඇමති පොලිසියට බාර වෙයි

colombotoday