උග්‍ර විස සහති හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 212ක් මෙරටට ගෙන ආ කාන්තාවක් කටුනායක ගුවන්තොටපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ චෙන්නායි සිට අද අළුයම පැමිණි එම කාත්නාව 31ක් හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් බවද පැවසේ.