Colombo Today Local News

මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ දිවයිනට

මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වූ ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා ඔස්ට්‍රෙිලියාවේ සිට අද පස්වරුවේ දිවයිනට පැමිණියේය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාකෙළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති තනතුරේ වැඩ බාරගැනීමට ඒ මහතා අද පස්වරු 3.45ට පමණ දිවයිනට පැමිණියේය.

Related posts

කිසිම දවසක රාජපක්ෂ කෙනෙකුට ආයේ මේ රටේ බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ…

colombotoday

ඉන්ධන නිකුත් කිරීම අද සිට නවතී.. රට පුරා ඉන්ධන හිගයක් !

colombotoday

නීතිවිරෝධීව ආනයනය කල මිලියන 300ක කරුංකා CID භාරයට

colombotoday

ජාතික ජන බලවේගයේ එක් පාර්ශවයක් මෙරට තුල තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ.

colombotoday

මහ කන්නයේ බඩඉරිඟු වගාවට දිස්ත්‍රික්ක 3 කට යූරියා පොහොර පළමු තොගය බෙදා හැරේ…

colombotoday

පේරලන්දේ ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් දරුණු අනතුරක්

Admin