වර්ථමානයේ ජනතාව බලයේ සිටියේදිම ප්‍රතික්‍ශේප කල පිරිස් දේශපාලනයෙන් විශ්‍රම ගැනිම කාලෝචිත බව නිවාස හා ඉදිකිරීමි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ තමා පොහොර සහනාධාරය කපාහැරිම හා නිල ඇදුම වවිචර ක්‍රමයට ලබා දිමට විරුද්ධව කැබිනටි මන්ඩලයේදි හඩ නැගුවද ඊට ඇහුන්කමි දීමක් ලබා නොදුන් බවයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එහි ප්‍රතිඵල හතරවන් දෙවියන් සිහිවෙන්නම ජනතාව දුන් බවත්, දෙවියන්ගේ නාමයෙන් දැන්වත් වැරදි හදාගත යුතු බවත් හෙතෙම කියා සිටී.
ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ අනුරාධපුර ‘නවතිස් සමරුගම’ විවෘත කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි.