Colombo Today Local News

මට බෑ දෙපත්නයි එක්ක ඉන්න – හරීන් ප්‍රනාන්දු යහපාලනය

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමග මෙතෙක් ගෙන ආ යහපාලනය අතහැර දමන බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

විශ්වාස භංගයෙන් පසු ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවෙකුත් ඇමති ධුර දැරිය යුතු නැති බවත් අදින් පසු ශ‍්‍රීලනිපය සමග කිසිදු ඇයිහොදයියක් නැති බවත් ඔහු සදහන් කරයි.

පොහොට්ටුව නොව මොකාගේ හෝ ඇගේ එල්ලී ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙපත් නයි වැඩපිලිවෙලට එරෙහිව කටයුතු කරන බවද ඔහු කීය

Related posts

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

colombotoday

ඇමැති ජොන්ස්ටන්ගේ දුෂණ හෙලි කළ මාධ්‍ය හමුව ගැන විමසන්න CID ය මැඩිල්ලේ හිමිගේ පන්සලට.

colombotoday

අපි සමාජවාදයෙන් කිසිසේත් බැහැර වන්නේ නැහැ

Admin

“උඹව උස්සනවා.. දැනගනිං මම නීතීඥවරියක්” කියමින් හිරුණිකා මේසයක් උඩ හිඳ නඩු ඇහුවා – පැහැරගත් තරුණයා කටඋත්තර දෙයි

colombotoday

ඇල්පිටිය ප්‍රා.සභා අය වැය වැඩි ඡන්ද 09කින් පරදියි

Admin

චාරිකාවක් ගිය බසයක් පෙරළෙයි

Admin