නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය මහා ජාතික අපරාධයක් බවත්, එය වත්මන් ආණ්ඩුවෙන් ජාතියට කළ බලවත් වරදක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
මෙය ප්රජාතන්ත්රවාදයට අවිආයුදවලින් කල වරද පෑනෙන් කල අවස්ථාවක් යයිද, මෙය ප්රජාතන්ත්රවාදයට ත්‍රස්තවාදය ඇතුලත් කල අවස්ථාවක් යයිද හෙතෙම සදහන් කරයි.
අමාත්‍යවරයා මේ බව කීයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.