Colombo Today Local News

“තරුණයෙකුට ඉඩදී ගෞරවයත් බේරාගෙන ඉවත් වන්න” – එජාප බිම් මට්ටමෙන් අගමැතිට අනතුරු ඇගවිම්

නායකත්වය තරුණ පරපුරට බාරදී ගෞරවනීය ලෙස ඉවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් එස්.ආර්.එම් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වසර 25 ක කාලයක සිට පක්ෂයේ නායකත්වය දරණ බවත් එහිදී ජානාධිපතිවරණ දෙකකට ඉදිරිපත්වී එම දෙකම පරාජයටපත් වූ  නිසා ආසියාවේ විශ්මිත මොලය ලෙස හඳුන්වන ඔබතුමා ගෞරවනීය ලෙස පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසයි.
කවුරු කුමක් ප්‍රකාශ කළත් රනිල් වික්‍රමසිහ මහතාව අරක්ෂා කරගෙන සිටින්නේ ඔහු වටා සිටින පිරිසක් බවත් එහෙත් ජනතාව මේ වන විට එතුමාට පක්ෂයෙන් ඉවත්වීමේ කාලය උදාවී ඇති බවට මැතිවරණ ප්‍රතිඵලයක් ලබාදී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණයේ පරාජයට හේතුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය බවත් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවුවහොත් දැවැන්ත සත්‍යක්ග්‍රහයක් සංවිධානය කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

සහරන්ගේ සොහොයුරාගේ ඉඩමෙන් හමුවූ කඩු දිවයින පුරා පල්ලිවලින් හමුවූ කඩුවලට සමානයි.

colombotoday

අධිකරණ අමාත්‍යාංශය විජේදාසට ද දොලවත්තට ද?

colombotoday

ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කරන්න – කෝප් කමිටුව දැනුම් දෙයි

colombotoday

සහරාන්ගේ බිරිඳ හාදියාට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

colombotoday

මට හොරා කියපු අය දැන් ඒ ඒ අයටම හොරා කියා ගන්නවා.. දැන් හැමෝගෙම රෙදි ගැලවිලා

colombotoday

20 ගැන සංඝයාවහන්සේගේ මතය ජනවරමින් පරාදයි.. ජනතා මතය අපි සමගයි – ජවිපෙ කියයි

colombotoday