Covid 19

හිටපු අමාත්‍ය පී.හැරිසන්ටත් කොරෝනා

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මෙන්ම හිටපු අමාත්‍ය පී.හැරිසන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සුළු අසනීප තත්ත්වයක් ඇතිවීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ සිදු කළ ඇන්ටින් පරික්ෂණයෙන් මේ බව අනාවරණය වී ඇත.

මේ අනුව ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට රැගෙන යාමට කටයුතු යොදා ඇත.

Related posts

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ චින්තකයෙකු වන යුසුෆ් අල් කර්දාවි දෙස දෙවියන් නොබලයි. | කොරෝනා වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ගනියි.

colombotoday

අද නව ආසාදිතයින් 932ක්

colombotoday

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 33කට කොරෝනා

colombotoday

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොරෝනා පොකුර 6000 පනී

colombotoday