Colombo Today Local News

මුස්ලිම් ජනතාව ඉන්නේ ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. – නියෝජ්‍ය ඇමති හාරිස්

පසුගිය දිනවල අම්පාරේ හා මහනුවර ඇතිවූ සිද්ධීන් හේතුවෙන් මුස්ලිම් ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. හාරිස් මහතා පවසනවා.

ජාතික පුවත්පතක් සමග අදහස් දක්වමින් හෙතෙම කියා සිටින්නේ, මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීමට බැරිනම් ආණ්ඩුවේ ඇමති තනතුරුවලින් ඉවත්වන්නැයි මුස්ලිම් ජනතාව තමන්ට පවසන බවයි.

විශේෂයෙන් මුස්ලිම් තරුණ පිරිස්වලින් මෙම බලපෑම දැඩිලෙස එල්ල වන බවත්, වත්මන් ආණ්ඩුව පළිදව ඔවුන් අපෙක්ෂා භංගත්වයට පත්ව සිටින බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

Related posts

කිරිපිටි වල රේගු ආනයනික බද්ද සංශෝධනය කරයි

Admin

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

colombotoday

උද්ධමනය 70% දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

colombotoday

කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් අයදුම් කිරීමට දී තිබූ කාලය දීර්ඝ කෙරේ

colombotoday

විදෙස් මුදල් මාරු කිරීමේදී ඩොලර් වලට අමතර දීමනාවක්

colombotoday

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin