Colombo Today Local News

“ආදායම් වැඩිකරගෙන.. වියදම් පාලනය කරලා“ අයවැය ගැන හෙළ උරුමයේ මතය කියයි (VIDEO)

jhuරට හොල්මන් වෙන අයවැයක් ඉදිරිපත් කරන බව මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළද ඉදිරිපත් කර ඇත්තේ සකසුරුවම් අයවැයක් බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කරයි. රජය ආදායම් වැඩිකර ගන්නා ගමන් වියදම් පාලනය කරගන්නා අයවැයක් ඉදිරිපත් කර ඇති බවයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පෙන්වා දෙන්නේ.

අයවැය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ අදහස ප්‍රකාශ කිරීම සඳහා අද (16) පැවති මාධ්‍ය හමුවේදී වර්ණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රටේ ආර්ථිකය ප්‍රසාරණය වීම වෙනුවට ආර්ථිකය සංකෝචනය වීම හැකිළීම මෙවැනි අයවැයක් තුළින් සිදුවන බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ. ඒ අනුව ජනතාව අතට ලැබෙන මුදල් ප්‍රමාණය අවම වන නිසා ඔවුන්ට මිලදී ගැනීමේ හැකියාව අඩු වන බවයි වර්ණසිංහ මහතා පවසන්නේ.

Related posts

ලන්ඩන් කොටි ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කෙරේ !

colombotoday

ඒකීය ලේබලය ඇලවූ රට බෙදන ව්‍යවස්ථාවක් – මහින්ද රාජපක්ෂ

colombotoday

පාස්කු කොමිසමේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන්.

colombotoday

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin

ආණ්ඩුවේ කීර්තිනාමය රැකගන්න මහින්ද, ගෝඨාභය, ජගත් ජයසූරියට දඩුවම් දියයුතුමයි – ෆොන්සේකා (Video)

colombotoday

මුලතිව් හා වව්නියාවේ සිංහලයන් පදිංචිය වැළැක්වීමට උතුරු සභාවෙන් කාර්යසාධක බළකායක්

colombotoday