Colombo Today Local News

ශ්‍රී ලංකාව ලෝක සංතුෂ්ඨි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදරියට

ශ්‍රී ලංකාව ලෝක සංතුෂ්ඨි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදරියට පැමිණ තිබේ.

ඒ අනුව මේ වන විට එම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 127වන ස්ථානයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණනය කරනු ලබන ලෝක සංතුෂ්ඨි දර්ශකයට අනුව 2021 වසරේදී ශ්‍රී ලංකාව 129 වැනි ස්ථානයේ පසුවිය.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව ස්ථානය දෙකක් ඉදිරියට පැමිණ තිබේ.

ලෝක සංතුෂ්ඨි දර්ශකයේ පළමු ස්ථානයේ පින්ලන්තය රැදී සිටින අතර, අවසන් ස්ථානයට ඇෆ්ගනිස්ථානය පත්ව තිබේ.

මෙම ශ්‍රේණිගත කිරිම්වලට අනුව ආසියාවේ කිසඳු රටක් මුල් ස්ථාන 20 අතරට ඇතුළත් නොවේ.

නේපාලය 84
බංග්ලාදේශය 94
පාකිිස්තානය 121
ඉන්දියාව 139

Related posts

Video – මෛත්‍රිපාල, රනිල්, කියපල්ලා බලන්න ජාතිවාදය කියන්නේ මොකද්ද කියලා – ඥානසාර හිමි

colombotoday

පියල් නිශාන්තට වැඩ වරදියි

Admin

ආයුධ පෙන්වීමට ගිය මාකඳුරේ මදුෂ් වෙඩි කා නසී

colombotoday

ඉන්දියාවේන් එන අයට කටුනායක දොරත් වැසෙයි

colombotoday

විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන..

colombotoday

මාලබේ ට්‍රැෆික් OICට මරණීය තර්ජන කල සැරයන් රිමාන්ඩ්

Admin