නොර්වේ ජිනීවාහීදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට සමගාමීව දෙමල ජනතාව නියෝජනය කරමින්යැයි පවසමින් දෙමල සන්ධාන මන්ත්‍රී සිවාජලිංගම් දේශපාලන විසදුමක් මගින් ස්වයං පාලන අයිතිය ඉල්ලීම සදහා එහි ගොස් තිබෙනවා.
මෙහිදී දෙමල නිජබිම් සංකල්පයට අනුව දේශපාලන විසදුමක් මගින් ස්වයං පාලන අයිතිය ලබාගැනීමට එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සමුළුවේදී ඉල්ලීම් ඉදිරිපත් කරන බව මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රී සිවාජලිංගම් සදහන් කර සිටියා.