Colombo Today Local News

“නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට..

මරදාන එල්ෆිස්ටන් රඟහල ආසන්නයේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

නිදහස සත්‍යග්‍රහයේ නිරත පිරිසට ඊයේ (04) රාත්‍රියේ පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ඊයේ (03) දහවල් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ, අධික මුදලක් වැය කරමින් 75 වැනි නිදහස් දිනය සැමරීමට විරෝධය පළ කරමිනි.

පොලිස් නිලධාරීන් පැමිණ දැනුම් දුන්නේ, මෙම ස්ථානයේ විරෝධතා පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි.

Related posts

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඉවත් කෙරේ!

colombotoday

උදයංගව අපි ගෙන්නලා දෙනවා, අර්ජුන් මහෙන්ද්‍රනුත් ගේන්න – මහින්ද රනිල්ට කියයි

colombotoday

කිලිනොච්චියේ මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට වෙඩි තැබීමක්

Admin

දේශීය නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිළ ඉහළට

colombotoday

කොළඹ නගර සභා 150 උත්සවයේ වියමද කෝටි 7යි

colombotoday

කොස්ගම අවි ගබඩාව ගැන හිටපු සේනාධිනායකයාගෙන් විශේෂ නිවේදනයක්

colombotoday