World

ඔලිම්පික් තරග අතරතුර ISIS ප්‍රහාර සැලසුමක් ත්‍රස්තයන් 10 ක් අත්අඩංගුවට

olympic_isis_attack

ලබන මස බ්‍රිසිලයේ රියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරග අතරතුර ඉස්ලාමික ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකිරීම සදහා පැමිණි ISIS සාමාජිකයින් 10 දෙනකු එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශ නමයකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ එරට පොලිසිය දියත් කල විශේෂ මෙහෙයුමකින් පසුවය.

මෙම අත්අඩංගුවට ගැනීමත් සමගම හදිස්සි කැබිනට් රැස්වීමක් කැදවීමට බ්‍රිසිල ජනාධිපතිවරයා පියවර ගෙන ඇති අතර එරට ආරක්ෂක අංශ විශේෂ ආරක්ෂක පියවරයන් ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා

Related posts

ඉන්දියාවේ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට

colombotoday

ජයලලිතාට අසාධ්‍යයි.. නරක ආරංචියක් ලැබුණොත් සිය දිවි නසාගන්න ආධාරකරුවන් පිරිසක් සූදානම්ලු !

colombotoday

යටත් විජිතවාදයට එරෙහිව සටන් කළ අප්‍රිකානු නායකයෙක් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ලොව ප්‍රථම වරට ලප නැති ජිරාෆ් පැටවෙක් උපත ලබයි

Admin

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පාලනය මුස්ලිම් හස්ථයක් යටතට !

colombotoday

රුසියාවේ Facebook සමාජ ජාලය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක් තහනම් කෙරේ..

colombotoday