රට වටා

රත්තරන් මැරූ කොස් මල්ලි 16 තෙක් රිමාන්ඩ්

අංගොඩ ලෙක්කා නමැති පාතාල නායකයාගේ ගෝලයකු වූ සුරංග කුමාර (රත්තරං) මුල්ලේරියාව කැළණීමුල්ල ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කිරීමට අධාර අනුබල දුන් බව කියන ශාන්ත කුමාර (කොස් මල්ලී) ලබන 16 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (13) නියෝග කළේය.

පසුගියදා කළුතරදී වෙඩි ප්‍රහාරයකින් මියගිය අරුණ උදයන්ත නොහොත් ”සමංය” ගේ ගෝලයකු වන කොස් මල්ලී කැලණිමුල්ල අංගොඩ පදිංචිකරුවෙකි.

Related posts

ගුරුවරුන් කවි ලිව්වොත් දඩුවම් ?

colombotoday

මහජන බැංකුව තෛපොන්ගල් උත්සවය සමරයි

colombotoday

කුවේට් හි විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

colombotoday

FCIDයට අලුත් ලොක්කෙක්

colombotoday

මහින්දගේ ආරක්ෂක පෙර ගමන් රථයක් අනතුරට ලක් වෙයි

colombotoday

ගම්මන්පිලට දින 4 ක්‌ රට යන්න අධිකරණයෙන් අවසර

colombotoday