සමස්ථ බෞද්ධ ජනතාවට වැදගත්ම දිනය ලෙස සැළකෙන බුදුන්වහන්සේගේ තෙමගුළ සිදුවූ වෙසක් පුන් පොහොය යෙදී ඇති අද දින බත්තරමුල්ල ආර්පිකෝ පුපිරි වෙළදසැලේ සත්ව මාංශ විකිණීමට තබා ඇති බව වාර්තා වනවා.
පොහෝ දින වල මස් මාංශ වෙළදාම හා ප්රදර්ශනය නීතියෙන් තහනම් වන අතර එය සදාචාරාත්මක නොවන කරුණක් ලෙසද සැළකෙනවා.