Colombo Today Local News

ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා – IMF

ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මෂාහිරෝ හිසාකි පවසා ඇත්තේ, අලුතින් පත් කෙරෙන මෙරට මුදල් අමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරයේ දී ඉදිරි සාකච්ඡා පැවැත්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවයි.

Related posts

බැසිල්ගේ පුරෝහිතට විමල් පිළෙන් ප්‍රහාරයක්..

colombotoday

ඇඟලුම් උපාංගවලට තීරු බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

සජබ ජේෂ්ඨයන් කනස්සල්ලෙන්

Admin

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය සොහොයුරා අද උසාවියට

colombotoday

LTTE රැඳවියන් 16කට ජනාධිපති සමාව

colombotoday

විරෝධතා මාලාවට සහභාගි වූ විදුලි සේවකයන් 15කගේ වැඩ තහනම්

Admin