Colombo Today Local News

නිමල් බෝපගේ සහ ලලිත් ද සිල්වා ජනාධිපති කාර්යාලයෙන් දොට්ට දමයි

ජනාධිපති මධ්‍ය ඒකකයට අනුබද්ධව රාජකාරී කල අධ්‍යක්ෂවරුන් දෙදෙනකු ඊයේ සිට සිය ධූරයන්ගෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය පිට ජනපති ලේකම් පියවර ගෙන ඇත. මෙසේ රැකියාවන් අහිමිවූයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් දෙදෙනෙකු වූ නිමල් බෝපගේ සහ ලලිත් ද සිල්වාටය. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය සලිතව සිටින බවත් මොවුන්ගේ රැකියා අහිමි කිරීම පිටුපස ජනාධිපති ලේකම්වරයෙකු සිටින බව වාර්තා වේ.

Related posts

“අංගොඩ යවා ෆොන්සේකාගේ මොළේ පරීක්ෂාවක් කළ යුතුයි” – ඇමති ඩිලාන් පෙරේරා

colombotoday

මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට

colombotoday

කාන්තාවන්ටත් මත්වීමේ සම අයිතිය ඕන.. මත් පනත අහෝසි කළාට එරෙහිව සමනලී උසාවි යයි

colombotoday

“මැලේසියා තානාපතිට ගුටි ඇන්නේ කොටි නෙවෙයි.. මහින්ද හිතවාදී ඩයස්පොරාවයි” – එජාප මන්ත්‍රී

colombotoday

ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කිරීමට වැඩපිළිවෙලක්

colombotoday

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉල්ලයි

colombotoday