Colombo Today Local News

නිමල් බෝපගේ සහ ලලිත් ද සිල්වා ජනාධිපති කාර්යාලයෙන් දොට්ට දමයි

ජනාධිපති මධ්‍ය ඒකකයට අනුබද්ධව රාජකාරී කල අධ්‍යක්ෂවරුන් දෙදෙනකු ඊයේ සිට සිය ධූරයන්ගෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය පිට ජනපති ලේකම් පියවර ගෙන ඇත. මෙසේ රැකියාවන් අහිමිවූයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් දෙදෙනෙකු වූ නිමල් බෝපගේ සහ ලලිත් ද සිල්වාටය. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය සලිතව සිටින බවත් මොවුන්ගේ රැකියා අහිමි කිරීම පිටුපස ජනාධිපති ලේකම්වරයෙකු සිටින බව වාර්තා වේ.

Related posts

”අශෝක් ස්ටීල්” අඩු බර කම්බි නිෂ්පාදනය කර කූට ජාවාරමක – රංජිත් විතානගේ කරන තවත් හෙළිදරව්වක්

Admin

කොටි සැමරුම් තහනම් – යාපනය අධිකරණයෙනුත් නියෝගයක්

colombotoday

මහනුවර නගරයේ මුස්ලිම් පාසල් ඉදිකරන්නේ නෑ….

colombotoday

වසරකට දරු උපත් 35,500යි… නීති විරෝධී ගබ්සා 36,500යි

colombotoday

උත්තර පත්‍ර පරීක්ෂක අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ග ගත ක්‍රමයට

colombotoday

ඩොලරය රුපියල් 369ය ඉක්මවයි

colombotoday