Colombo Today Local News

මැදින් පොහොය දිනය අදයි

‍මැදින් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
බුදුරජාණන් වහන්සේ 20,000ක් රහතුන් පිරිවරාගනිමින් රජගහනුවර වේළුවනාරාමයේ සිට තමන් වහන්සේ උපන් කිඹුල්වත් නුවරට වැඩමකිරීම අද වැනි පොහොය දිනක  සිදුවූ බවට ශාසනික ඉතිහාසයේ සඳහන් වේ.
‍මැදින් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

Related posts

ත්‍රී රෝද රථ වලට මීටර – ලදු පත් අනිවාර්ය කෙරේ

colombotoday

“උතුරේ යෝජනා ගැන කලබල වෙන්න එපා.. රට බෙදන්න මම ඉඩදෙන්නෑ” – ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

colombotoday

විදුලි බල සහ බලශක්ති ඇමති කටාර් කම්කරු ඇමති හමු වෙයි

colombotoday

මෙරටින් ගුවන්යානා තෙල් නොලැබීම නිසා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ ගමන් මලු දමා එයි

colombotoday

ලාහුගල වනඋද්‍යානයේ නිධන් හාරමින් සිටි 8 ක් කොටුවේ.

colombotoday

පාස්කු කොමිසමේ වැඩපිළිවෙළ ගැන සතුටුයි – කොළඹ අගරදගුරු

colombotoday