Colombo Today Local News

මෛත්‍රීගෙන් මහින්දට හදිසි ඇරයුමක්.. මහින්දගේ ප්‍රතිචාරය මෙන්න

පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරාධනා කර ඇති බවට වාර්තා පලවෙයි.

පසුගියදා හදිසියේම හිටපු ජනාධිපතිවරයා ඇමතූ ජනාධිපති සිරිසේන මහතා පවත්නා දේශපාලන වාතාවරණය ගැන සාකච්ඡාවකට තමන් හමුවිය හැකිදැයි විමසා තිබේ. එවිට හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉදිරියේ එළඹෙන තත්ත්වය අනුව ඒ ගැන තීන්දුවක් ගත හැකි බවයි. කෙසේ වෙතත් මෙතෙක් සාකච්ඡාව සඳහා දින නියම කරගෙන නැත.

ජනාධිපතිවරයාගේ පවුලේ සමීපතම ඥාතිවරයකු මෙම සාකච්ඡාව සඳහා මැදිහත්ව ඇතැයි පැවසේ.

Related posts

පොලීසියට එරෙහි පැමිණිලි 2400 ක්

colombotoday

ඉන්ධන කෝටාව ඉහළ දමන්නැයි ධීවරයෝ ඉල්ලති

Admin

ජනපති මෛත්‍රිගේ ප්‍රඥාවන්ත පාලනය නිසා ලංකාව දැන් දිදුලනවා – කැනඩා විදේශ ඇමති

colombotoday

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

colombotoday

අද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක ස්ථාන

colombotoday

ඒකාබද්ධ විපක්ෂය අයවැය විරෝධයේ

colombotoday