Colombo Today Local News

ජනපති මෛත්‍රිගේ ප්‍රඥාවන්ත පාලනය නිසා ලංකාව දැන් දිදුලනවා – කැනඩා විදේශ ඇමති

mithrepala 2262ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රඥාවන්ත නායකයෙක් බව දිවයිනේ නිල සංචාරයක නිරතව සිටින කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆාන් ඩියොන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ දිනයේදී ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදීයි.

ජනාධිපතිවරයාගේ ප්‍රඥාවන්ත පාලනය යටතේ ශ්‍රී ලංකාව තුළ සාමය, සංහිදියාව ඉහළ තැනකට ගෙන එමින් අධිකරණ පද්ධතිය ශක්තිමක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් කිරීමට පියවර රැසක් ගෙන ඇති බවත්, ඉදිරි පියවර සදහා කැනඩාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් කැනඩා විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්

colombotoday

එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා..- අනුෂා දමයන්ති

colombotoday

රෝහින්‍යා සරණාගතයින් භාරගන්න – රාජ්‍ය නොවන සංවිධානයක් රජයට බලකරයි

colombotoday

පළාත්සභා තුනක කාලය අවසන්.. මැතිවරණ නෑ… පාලනය ආණ්ඩුකාරවරුන් යටතට !

colombotoday

අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් පැවැත්වූ පූජකවරයෙක් අත්අඩංගුවට

colombotoday

‘කැනඩා කොටි හඩ‘ සන්නිවේදන ජාලයේ හවුල්කරුවෙක් ICTA මුල් පුටුවට !

colombotoday