Colombo Today Local News

දයාසිරි ඇමතිකමෙන් ඉවත්වෙයි.. බඩුත් අකුලන් යන්න යයි

ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.

ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට දන්වා යවා ඇති ඔහු ක්‍රිඩා අමාත්‍යාංශයේ සිය බඩු බාහිරාදිය ඉවත් කරගනිමින් සිටින බවද පැවසේ.

තවත් ශ්‍රීලනිප ඇමතිවරු කිහිප දෙනෙකු අද දිනයේ ඉල්ලා අස්විමට නියමිතව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊයේ(12) රාත්‍රියේ රැස්වූ ශ්‍රිනිප විධායක සභාව රජයෙන් ඉවත්වීමට තීරණය කළේය.

Related posts

නාලක සිල්වා නැවතත් ඇතුලට…

colombotoday

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday

කෝටි දෙකක තහනම් වල්නාශක තොගයක් මාට්ටු

Admin

දිගටම විපක්ෂ නායක – ආර්. සම්බන්ධන්

colombotoday

යකඩ පෙනහළු මිනිසා දිවිගමනට සමු දේ

Admin

අධිකරණ තීන්දුවෙන් පසුත් ජනපති වෙනස් නොවෙයි.. රනිල් එක්ක ආණ්ඩු බෑමයි…

colombotoday