කුරුණෑගල දිස්ත්රික්කයේ පාළත් පාලන ආයතන 21 ම බලය තහවුරු කර ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇතැයි නිළ නොවන ආරංචි සදහන් කරයි.
ගාල්ල දිස්ත්රික්කයේ ගාල්ල නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බවද වාර්තා වේ. ගාල්ල නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග්රණය කර ඇත.
කෙසේ වෙතත් මේවන තෙක් මැතිවරණ කොමිසම විසින් නිල වාර්තාව නිකුත් කර නැත.