Colombo Today Sports News

කුරුණෑගලම මහින්දටයි.. ගාල්ලේ බලයත් අල්ලයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාළත් පාලන ආයතන 21 ම බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇතැයි නිළ නොවන ආරංචි සදහන් කරයි.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගාල්ල නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බවද වාර්තා වේ. ගාල්ල නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රණය කර ඇත.

කෙසේ වෙතත් මේවන තෙක් මැතිවරණ කොමිසම විසින් නිල වාර්තාව නිකුත් කර නැත.

Related posts

ක්‍රීඩා විසා යොදාගෙන පුද්ගලයින් ඔස්ට්‍රේ­ලි­යා­වට පට­වන ජාවා­ර­මක් රු. ලක්ෂ 13 බැගින් අරන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 70ක් ගෙන්වලා

colombotoday

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

චමරි අතපත්තු ‘බ්‍රිස්ටල්‘ පිටිය දෙවනත් කරයි.. නොදැවී ලකුණු 178 ක් ගෙන වාර්තාවක් තියයි

colombotoday

ඇෆ්ගනිස්තානය ලකුණු 198කට සීමා වේ

Admin

2022 අයි.පී.එල් ශූරතාවලිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

colombotoday

තවත් ලක් පුතෙක් සාග් මීටර් 200 රනින් සරසයි

colombotoday