Colombo Today Local News

පිං ඇමති බිරිය මසකට පඩි තුනක් සමග වරප්‍රසාද ගනී.. ජනපතිත් දනී, ඒත් නිහඩයි !

පසුගිය පර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්ව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇමති ධුරයක් ලබාගත් ඇමතිවරයෙකුගේ බිරියක් රජයෙන් මාසික වැටුප් තුනක් සහ ඊට අදාල වරප්‍රසාද ලබා ගන්නා බවට තොරතුරු හෙළිව තිබේ.

සභාපතිකම් දෙකක් කරන අතර අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙසද කටයුතු කරන මැය එක් සභාපති ධුරයක් වෙනුවෙන් වැටුප් ලෙස මාසිකව රුපියල් 75,000ක්, ඉන්ධන දීමනාව ලෙස රුපියල් 20,000ක් හා දුරකථන දීමනාව ලෙස රුපියල් 13,000ක් ලබා ගන්නා බවද පැවසේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතට මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් කොතෙකුත් පැමිණිලී ලැබී ඇතත් ඔහු එය මගහරිමින් සිටින බවද පැවසේ.

Related posts

ක්‍රීඩා සංගම් දෙකක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය අත්හිටුවයි

Admin

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday

මම එංගලන්තේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් – දේශපාලනේ නිසා අතෑරියා – චතුරගේ අලුත් කතාව

colombotoday

මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වෙමින් සිදුකළ සම්පූර්ණ කතාව මෙන්න

colombotoday

රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට සේන්දු වෙයි

colombotoday

ළිඳුල, රහන්වත්තේ නිවාස පෙළක ගින්නක්…

Admin