Colombo Today Local News

දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී

ජනයුගය පුවත්පත ‘බැදුම්කර පත්තරේ‘ මේ වන විට මුද්‍රණ කටයුතු අත්හිටුවා තිබෙන අතර ඒ සමගම කලමනාකරණයේ වෙනසක්ද සිදුවී ඇත.

එහි කතෘ මණ්ඩලය කැදවා ඇති පුවත්පතේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් තව දුරටත් පුවත්පත කරගෙන යෑමේ හැකියාවක් නොමැති බවත්, මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර යටතට පුවත්පත පත්කරන බවත් දන්වා ඇත.

ඒ අනුව ඉදිරියේදී ජනයුගය වෙනුවට ‘දෙරණ’ නමින් පුවත්පත වෙළදපලය නිකුත් කරනු ඇතැයිද වාර්තා වන අතර ඉංග‍්‍රිසි මාධ්‍ය පුවපත්පතක්ද ආරම්භ කරනු ඇති බව සදහන්ය.

මෙවර පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රචාරක කොන්ත‍්‍රාත්තුවද ලබා දී ඇත්තේ දිලිත් ජයවරී මහතාගේ ට‍්‍රයි ඇඩ් ආයතනයටයි.

Related posts

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday

සිසුවාට වෙඩිතැබූ ගුරුවරයා අත්අඩංගුවට

Admin

ජපනා රුපියල් කෝටි 350ක් ඉවත් කර ගනියි ! සෙලාන් බැංකුව අනතුරේ !

colombotoday

ව්‍යවස්ථා කමිටු වාර්තාවෙන් බෙදුම්වාදී බළලා මල්ලෙන් එළියට !

colombotoday

දරුණු පරාජයෙන් ක්‍රිකට් ලෝලීන් කිපෙයි.. ඉතිහාසයේ මුල් වරට ක්‍රිකට් පිලට එරෙහිව විරෝධතා (Video)

colombotoday

චීන්නු 6000ක් ලංකාවේ රැකියාවල

colombotoday