Colombo Today Local News

ජනපති ආවේස වෙලා වගේ කටට එන බොරු කියනවා

මැතිවරණය ඉලක්ක කරමින් ආණ්ඩුවේ නායකයන් විසින් සිදු කරමින් සිටින ප‍්‍රකාශ හේතුවෙන් ජාත්‍යන්ය හමුවේ ශ‍්‍රි ලංකාවට දැඩි ලෙස හානි සිදුවිය හැති යයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඡන්ද ගැනීම සදහා නායකයන් විසින් ජනතාව නොමග යැවීමට සිදු කරන ප‍්‍රකාශ රටට නොගැලපෙන බවත් නායකයන් ප‍්‍රකාශ සිදු කිරීමේදී වගකීම් සහගත විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

‘ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කටට ආව දේවල් කියනවා. මේ ප‍්‍රකාශ ජාත්‍යන්තරය දැන ගත්තම රටට විශාල අපකීර්තියක් වෙනවා. මෙරටට ආයෝජන පවා අහිමී වීමේ අවදානමක් තිබෙනවා.

අපි කියන්න කැමතියි අවේස වෙලා වගේ බොරු කියනකොට රට ගැන හිතලා කතා කරන්න කියලා’ යැයිද කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

 

Related posts

පොහොට්ටුවට සහය දීමට බැරිනම් ගමේ ආණ්ඩු එජාපය සමග හවුලේ බෑ..  ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට දන්වයි

colombotoday

අටමස් බිලිදා ගසක් යට තබා සූදු කෙළි අම්මා

colombotoday

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

බොදු බලේ දින 14ක් කල් දෙයි ! බොරු අවලාද ගැන කරුණු 24කට පිළිතුරු ඉල්ලා විජයදාසට ලිපියක්

colombotoday

මොහාන් ලාල් ග්‍රේරු නව රජයට එක්වේ.

colombotoday

පෞද්ගලික බස් සේවා ආරම්භ කිරීමට සහන දෙන්න

colombotoday