Colombo Today Local News

ජනපති ආවේස වෙලා වගේ කටට එන බොරු කියනවා

මැතිවරණය ඉලක්ක කරමින් ආණ්ඩුවේ නායකයන් විසින් සිදු කරමින් සිටින ප‍්‍රකාශ හේතුවෙන් ජාත්‍යන්ය හමුවේ ශ‍්‍රි ලංකාවට දැඩි ලෙස හානි සිදුවිය හැති යයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඡන්ද ගැනීම සදහා නායකයන් විසින් ජනතාව නොමග යැවීමට සිදු කරන ප‍්‍රකාශ රටට නොගැලපෙන බවත් නායකයන් ප‍්‍රකාශ සිදු කිරීමේදී වගකීම් සහගත විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

‘ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කටට ආව දේවල් කියනවා. මේ ප‍්‍රකාශ ජාත්‍යන්තරය දැන ගත්තම රටට විශාල අපකීර්තියක් වෙනවා. මෙරටට ආයෝජන පවා අහිමී වීමේ අවදානමක් තිබෙනවා.

අපි කියන්න කැමතියි අවේස වෙලා වගේ බොරු කියනකොට රට ගැන හිතලා කතා කරන්න කියලා’ යැයිද කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

 

Related posts

“රාජපක්ෂලා මොන හොරුද?.. අපි දැන් ඉන්නෙ නියම හොරු එක්ක” – නිමල්ගේ සිරිපාල ද සිල්වා

colombotoday

මැතිවරණය ජය ගත් පසු ජනතාවට ආර්ථික පැකේජයක් ලබාදෙනවා- සජිත්

colombotoday

අනුර කුමාර දිසානායක කේරලයට

Admin

යාපනයේ ස්ථානයකට ප්‍රහාරයක්… හිටපු මන්ත්‍රීවරයෙක් සැගවෙයි

colombotoday

මැතිවරණයට අදාල පෙත්සම් නිෂ්ප්‍රභ කරන්න – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

colombotoday

මහ මැතිවරණයෙන් පස්සේ හොරු අල්ලනවා

Admin