Colombo Today Local News

තෙල් බවුසර් හිමියන් ධාවනයෙන් ඉවත් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව විෂයභාර අමාත්‍යවරයා සමග ඊයේ(29)දින පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් බව එහි සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේය.

Related posts

කොත්තු රොටියේ හිකනල් හිසක් – හෝටලයකට සීල්

colombotoday

සතොස අලාභය පහළ යයි

colombotoday

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

colombotoday

ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්

colombotoday

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විග්නේශ්වරන් නව සන්ධානයට අත්සන් තබයි

colombotoday

සීෂෙල්ස් අධිකරණයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් කෙරේ.

colombotoday