Colombo Today Local News

කුසලධම්ම හිමියන් ගිලන් වෙද්දී දේපල සොරා ගැනීමට කැස කවන වසලයෝ…

බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය ධරණාගම කුසලධම්ම හිමියන් රෝගාතුරව අසාධ්‍ය තත්වයේ සිටියදී උන් වහන්සේගේ දේපල සොරා ගැනිමට බලය ඇති ඇත්තෝ දැඩි උත්සහයක නිරත වන බව වාර්තා වේ.

එහිදී ප්‍රධානවී ඇත්තේ උන්වහන්සේගේ මුලිකත්වයෙන් ඇරඹි බෞද්ධයා නාලිකාවයි.

මිට පෙර භාරකාර මණ්ඩලයක් යටතේ පාලනයවු එම නාලිකාව සිය අයිතියට ගැනිමට මාන බලන කිහිප දෙනෙකු නිසා මෙම තත්වය ඇතිවී තිබේ.

මෙම තත්වය හමුවේ එහි සේවය කළ ප්‍රධාන තනතුරු දැරූ කිහිප දෙනෙකු ඉවත් ඇති අතර භාරකාර මණ්ඩලයේ සිටි හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතා වැනි අයද මේවන විට ඉන් ඉවත්ව ඇතැයි පැවසේ.

කළමණාකර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජයන්ත රත්නායක හා වැඩ සටහන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ , නිතිඥ ශෂික ජයතිලක යන මහත්වරුන්ද මෙසේ ඉවත්ව තිබේ.

Related posts

කැබිනට් සංශෝධනය අද… නීතිය හා සාමය ෆොන්සේකාට ?

colombotoday

පාස්කු වාර්තාව සඟවන්න කාදිනල්තුමා ආණ්ඩුවට මුක්කු ගහනවා

Admin

විදුහල්පතිනිය ලවා වන්දවාගත් මහ ඇමතිට එරෙහිව ගුරු සංගම් සටනට

colombotoday

“ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ ආණ්ඩුව ණය ගන්නවා කියන්නේ පට්ටපල් බොරුවක්” – හිටපු ජනපති

colombotoday

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන විමර්ශණයක් කරන්න පොලිස්පතිගෙන් CIDයට නියෝග

colombotoday

TID යේ LMG අවි දෙක පිටකරේ ඩී.අයි.ජී. නාලකගේ උපදෙස් පිටයි – CID ය අධිකරණයට දන්වයි

colombotoday