Colombo Today Local News

බැදුම්කර බෑණාත් ජාතිය අමතන්න යයි.. සියළු රහස් හෙළිකිරීමට සූදානම්..

බැදුම්කර සිද්ධියට අදාලව මෙතෙක් හෙළිදරව් නොවූ රහස් රැසක් මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීමට බැදුම්කර වංචාවට සම්බන්ධ වූ සමාගමේ හිමිකරු අර්ජුන් ඇලොසියස් තීරණය කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර තිබේ.

මැතිවරණයට පෙර ලබන 08 වනදා බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට පෙර මෙම ප්‍රකාශය සිදු කිරීමට ඔහු සූදානමින් සිටින බවද එම වාර්තා පවසයි.

බැදුම්කර ගනුදෙනුවට සෘජුවම සම්බන්ධ වූ දේශපාලකයන් කිහිප දෙනෙකුගේ ගනුදෙනු හෙළිදරව් කීරීමටද නියමිතව ඇතැයි එම වාර්තා වැඩිදුරටත් පවසයි.

Related posts

අලුත් පොලිස්පති ‘පොලිස් දෙපාර්තමේන්තුව’ නැති කරයි.. අවසාන මාධ්‍ය සාකච්ඡාවත් තියයි

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin

“ගුරුවරුන් නාවත් පාසල් පවත්වගෙන යන්න අපි දන්නවා’’

colombotoday

ග්‍රාම නිලධාරි එක්ක හොරෙන් රට පනින්න ගිය 11කට වැඩ වරදී

Admin

අපරාධ නඩු විශේෂ විධිවිධාන ක්‍රියාත්මක වීම් දීර්ඝ කරයි

colombotoday

සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ රක්ෂණාවරණයක්

colombotoday