Colombo Today Local News

උතුරේ සේවා වලටත් බාධා

දිවයින පුරා ක්‍රියාත්මක වැඩවර්ජනය හේතුවෙන් අද (28)දින වවුනියාව දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ජන ජීවිතයටද බාධා එල්ල වි තිබුණි.

වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවල ජන ජිවිතයට වැඩවර්ජනයේ බාධා එල්ල වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

පළාතේ රාජ්‍ය සේවකයින් නිවාඩු දමා තිබු අතර, නගරවල වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන රැසක්ද වසා දමා ඇත.

Related posts

අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 100ක් ගෙවල් වල

colombotoday

ඇමෙරිකානු තානාපතිනිය බඩු මුට්ටු අස්කරන් යයි

colombotoday

නුවර ප්‍රධාන පෙළේ හෝටලයක වෙඩින් 3කට ගිය 600ක් ලෙඩ වෙයි.

colombotoday

පදමට සුර්වූ අගමැති “හත්පොලේ ගා ගනී”

colombotoday

ෂාෆිගෙන් හෙළිවුණු ගර්බාෂ යුද්ධය සහ, සිංහල වාර්ගික සංහාරය !

colombotoday

යාපනේදී සම්ප්‍රධාය කඩකළා.. ගුටි දුන්නේ ඒ නිසයි – ඇමති ස්වාමිනාදන් කියයි

colombotoday