Colombo Today Local News

යාපනේදී සම්ප්‍රධාය කඩකළා.. ගුටි දුන්නේ ඒ නිසයි – ඇමති ස්වාමිනාදන් කියයි

swm4555පසුගියදා යාපනය සරසවියේ ඇතිවූ ගැටුමට ඇතිවූයේ සම්ප්‍රධාය කඩ කිරීම නිසා යයි නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා දින 10ක් ඇතුළත වාර්තාවක් කැදවා ඇති බවයි.

Related posts

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

colombotoday

එන්.ටී.සී. අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා අනිවාර්ය නිවාඩු යවයි

Admin

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට සාක්ෂි දීමට ඥානසාර හිමි කැඳවයි

colombotoday

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

Admin

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday

නව මහාධිකරණ විනිසුරුවරුන් 12කට පත්වීම්

colombotoday