මහබැංකු බැදුම්කර ගනුදෙණුව, එහිදී සිදුවූ බව කියවෙන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබදව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.
අද පස්වරු දෙකට එම විශේෂ ප්‍රකාශය කිරීමට නියමිතය.