Colombo Today Local News

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

එම විදෙස් ගමන් තහනම රජයේ මුදල් අවභාවිත සිද්ධියක් සම්බන්ධව වන නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙනු ඇති.

Related posts

2022 වසරේ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 855.8කින් ඉහළට

Admin

ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි නිලධාරීන්ට ජනපතිගෙන් හා අගමැතිගෙන් උපදෙස්

colombotoday

ගම්මන්පිල දෙවන වාර්තාවත් එළියට දමයි

Admin

99 බද්දට හම්බන්තොට වරාය චීනෙට විකුණාදැමීමේ ගිවිසුම් සකස්කර අවසන්

colombotoday

ගල් අගුරු මාෆියාව මිලියන 4000 ක් ගිල්ල හැටි හෙළිවෙයි

colombotoday

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Admin