Colombo Today Local News

ගාලු මුවදොර මාරාන්තික උපවාසයේ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි රෝහලට

ගාලු මුවදොර පිටියේ උපවාසයක නිරතව සිටි පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝහල්ගත කර තිබේ.

ගෝඨාගෝ ගම විරෝධතාවට සහය පළ කරමින් පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් මාරාන්තික උපවාසයක් ඇරඹූවේ පසුගිය 20 වැනිදායි.

මේ වන විට පූජ්‍ය මාතර විමලදේව හිමියෝ ගාලු මුවදොර පිටියේ උපවාසයේ නිරතව සිටිති.

Related posts

ලබන වසරේ සිට ලැබෙන සහන මෙන්න

Admin

මරණ දණ්ඩනය නියම වූ රැඳවියන්ගේ දඬුවමේ වෙනසක් ?

colombotoday

ජාත්‍යන්තර කාන්තා දිනය අද

colombotoday

වැට් බද්ද 15% තෙක් ඉහළ දමන්න සිදුවුණේ රාජපක්ෂලා රට ණය උගුලක සිරකළ නිසයි

colombotoday

හිජාස් හිස්බුල්ලා ගෙදර යයි

colombotoday

බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

Admin