Colombo Today Local News

IMF විවාදය මැයි 4

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා ගැන මුදල් අමාත්‍යවරයා නිකුත් කිරීමට නියමිත ප්‍රකාශය ලබන මස 4 වෙනිදා විවාදයට ගැනීමට නියමිතව තිබේ.

අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගත් බව සභානායක දිනේෂ් ගුණවර්ධන පවසයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ රැස් විය.

මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එම ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.

Related posts

විපක්ෂ නායක ටොන් පච කියන්නේ – කතානායක-සජිත් උණුසුම් වචන හුවමාරුවක

colombotoday

පානම වනජීවි කාර්යාලයට පහරදීමක්

colombotoday

බොදු බල සේනාව ISIS සමග සම්බන්ධ බවට සැකයක් මතුව තිබෙනවා – උලමාගෙන් ඉළ ඇදෙන කතාවක්

colombotoday

බියර් සමාගම් 4කට කෝටි 600ක සුපිරි බදු සහන දීලා.. මුදල් ඇමතිට නොතීසි

colombotoday

සජිත් නැවතත් විපක්ෂනායක ධූරයට

Admin

පොඩි ලැසී ඇප මත නිදහස්

Admin