ඉන්දියාවෙන් තවත් ඩීසල් මෙට්රික් ටොන් 40,000ක තොගයක් ශ්රී ලංකාවට ගෙනැවිත් තිබේ.
ඉන්දීය ණය පහසුකම යටතේ එම ඩීසල් තොගය ඊයේ (20)දින මෙරටට රැගෙනවිත් ඇත.
මාස දෙකකදී ඉන්දීය ණය පහසුකම යටතේ විවිධ ඉන්ධන මෙට්රික් ටොන් 400,000කට ආසන්න ප්රමාණයක් මේ වන විට මෙරටට ගෙනැවිත් තිබේ.