Colombo Today Local News

ඖෂධ හිඟයෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා වෙයි

නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම පමණක් මේ වන විට සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව පිළිකා සහ හදිසි අනතුරු ආශ්‍රිත ශල්‍ය කර්ම පමණක් සිදු කරන බව ඔහු සඳහන් කරයි.

මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙන බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම සාකච්ඡාවට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහභාගි විමට නියමිතය.

Related posts

ඇමති විමල් ඇතුළු 6කට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ

colombotoday

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday

කොරෝනා මඬින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක් ලංකාවට

colombotoday

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

colombotoday

රනිල් යටතේ 40%යි, සජිත් යටතේ 24%යි – සජිත් මෙහෙයවූ ඇල්පිටියෙන් එජාපය දැවැන්ත පසුබෑමක

colombotoday

යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම ජනතා අයිතියට

colombotoday