Colombo Today Local News

පිටකොටුව මගේ බලකොටුවක් – ෆයිසර් මුස්තාපා

කොළඹ පිටකොටුවේ පදික වෙළෙඳුන් එළවීමට කිසිවකුටත් තමා ඉඩ දෙන්නේ නැතැයි පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා සිදුකල ප්‍රකාශයක් කතාබහට ලක්වී තිබෙනවා.

පසුගිය 13දා පිටකොටුව ප්‍රදේශයේ පදික වෙළෙඳුන්ගේ ගැටලු සොයා බැලීමට නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඇමැතිවරයා මෙසේ කියා තිබුණ.

“පදික වෙළෙඳුන්ට එරෙහි සිදු කෙරෙන ඕනෑම ගැටලුකාරී තත්ත්වයකදී ඊට එරෙහිව මුලින්ම නැගිටින්නේ මමයි. මෙය එක්‌සත් ජාතික පක්‍ෂ බලකොටුවක්‌ නෙවෙයි. මෙය ෆයිසර් මුස්‌තාපාගේ බලකොටුවක්‌. මගේ අපේක්‍ෂාව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කොළඹ නගර සභාවක්‌ බිහිකර ගැනීමයි. එහිදී පදික වෙළෙඳුන්ගේ සුබ සාධක කටයුතු ඉහළ නැංවීමට අපේක්‍ෂා කරනවා. විශේෂයෙන් නගර සභාවෙන් සහ පොලිසියෙන් පදික වෙළෙඳුන්ට සිදුවන ගැටලු අවම කිරීමට මම මැදිහත් වී කටයුතු කරනවා.

Related posts

මීතොටමුල්ල පංසකූලයට වැඩමකළ ඥානසාර හිමි, ඇස් කන් ඇරෙන්න සිදුකල අනුශාසනාව: Videos

colombotoday

බත් පැකට් එකයි අරක්කු කාලයි දුන්න නුවරඑළිය නගරාධිපතිට වැඩ වැරදියි?

colombotoday

පොහොට්ටු සන්ධානයෙන් භික්ෂූන් වහන්සේලාට අපේක්ෂකත්වය නෑ !

colombotoday

කොළඹ බස් හා දුම්රිය සේවා යළි ඇරඹේ

colombotoday

කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක් විදෙස් සමාගමකට පවරා දෙයි

colombotoday

විමල් ඇප මත නිදහස් (BREAKING)

colombotoday