World

මග වැරදුණු තුර්කි ගුවන් යානයක් මුහුදට නොවැටී නූලෙන් බේරුණු හැටි (Video)

තුර්කියේ ට්‍රැබ්සොන් ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් ගුවන් පථයෙන් ලෙස්සා ගොස් මුහුදට නොවැටී අනූ නමයෙන් බේරුණු පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

යානයේ සිටි මගීන්ට හෝ එහි කාර්ය මණ්ඩලයට ඉන් කිසිදු හානියක් සිදුව නොමැති අතර, යානය ගොඩබාන අවස්ථාවේදී කුරුල්ලෙකු එහි එන්ජිමේ ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

අන්කාරා නුවර සිට ට්‍රැබ්සොන් වෙත ගමන් කළ බෝයිං 737 දරණ ගුවන් යානය මේ අනතුරට මුහුණ දී තිබේ.


Related posts

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

යුවළක් අට මස් සිඟිත්තා විකුණා iPhone 14 එකක් අරන්

Admin

“කොරෝනා” හා “කොවිඞ්” උපත ලබයි

colombotoday

ජනප්‍රිය බොලිවුඩ් ගායක KK මිය යයි

colombotoday

කොරෝනා වෛරසයෙන් බ්‍රිරිතාන්‍යයේ වැඩිම අන්තරායකාරි තත්වයක සිටින්නේ කවර කණ්ඩායමක්ද?

colombotoday

කොංගෝවේ කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් පුද්ගලයන් 11ක් මරුට

Admin