Colombo Today Local News

අගමැති උගන්ඩාවේ ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කලද? සෙරනිට් ගෲප් සමාගමෙන් නිවේදනයක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ සෙරනිට් ගෲප් නැමැති සමාගමක ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

නොමඟ ගිය පිරිසක් විසින් එල්ල කරන මෙම චෝදනා පදනම් විරහිත සහ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සමාගම සඳහන් කරයි.

තම ආයතනයේ ආරම්භය, උගන්ඩා සහ ශ්‍රී ලංකා පුද්ගලික බැංකු ණය සමග ක්‍රමයෙන් දියුණු වූ ආකාරයනොදන්නා පිරිසක් මෙම වාර්තා පල කර ඇති බව ඔවුන් පවසයි.

පදනම් විරහිත දේශපාලන ප්‍රචාරවලට සම්බන්ධ නොවී ඒවාට ප්‍රතිචාර නොදැක්වීමට තීරණය කළ ද, පසුව අයතනයේ ගරුත්වය සහ කීර්තිය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම නිවේදනය නිකුත් කළ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ නිවේදනය පහතින්

20220417 131141

Related posts

අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් ඇමති නිමල් සමාව අයදියි

Admin

දකුණු ආසියාවේ වේගයෙන්ම බිඳවැටෙන කොටස් වෙළෙඳපොළ ලංකාවේ !

colombotoday

පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවට පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයින් බිය වද්දයි – ජනපතිට පැමිණිලි

colombotoday

එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම

colombotoday

රංජන් ළඟදීම නිදහස්

colombotoday

කොරෝනා රෝගීන්ගෙන් වැඩ අරගෙන | පානදුර රෝහලෙන් තවත් සිද්ධියක්. | අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

colombotoday