Colombo Today Local News

අගමැති උගන්ඩාවේ ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කලද? සෙරනිට් ගෲප් සමාගමෙන් නිවේදනයක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ සෙරනිට් ගෲප් නැමැති සමාගමක ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

නොමඟ ගිය පිරිසක් විසින් එල්ල කරන මෙම චෝදනා පදනම් විරහිත සහ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සමාගම සඳහන් කරයි.

තම ආයතනයේ ආරම්භය, උගන්ඩා සහ ශ්‍රී ලංකා පුද්ගලික බැංකු ණය සමග ක්‍රමයෙන් දියුණු වූ ආකාරයනොදන්නා පිරිසක් මෙම වාර්තා පල කර ඇති බව ඔවුන් පවසයි.

පදනම් විරහිත දේශපාලන ප්‍රචාරවලට සම්බන්ධ නොවී ඒවාට ප්‍රතිචාර නොදැක්වීමට තීරණය කළ ද, පසුව අයතනයේ ගරුත්වය සහ කීර්තිය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම නිවේදනය නිකුත් කළ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ නිවේදනය පහතින්

20220417 131141

Related posts

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට

colombotoday

චන්ද්‍රිකාගේ සමග වෙල්ගමත් එක්වෙයි… මහ සමුළුවක් තියා සජිත්ට සහය පල කරන්න යයි !

colombotoday

ඇප මත සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ජීවිත අනතුරේ !

colombotoday

දියතලාව බස් බෝම්බ සිද්ධියට හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

කීත් නොයාර් පැහැර ගැනීම පිළිබද ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්‌ ගන්න නියෝග

colombotoday