Colombo Today Local News

ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි රැසක් බිඳ වැටෙයි

ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් හෙවත් ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි රැසක් ඊයේ රාත්‍රි බිඳ වැටීමට ලක්ව තිබේ
.
මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බවය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනයේ සභාපති ඕෂධ සේනානායක මහතා සඳහන් කරයි.

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ උඩුමහලින් වැටී මිය යයි !

colombotoday

විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයි

Admin

මහනුවර ඉහළම කාන්තා පාසලක කූට ගේමක්! බලධාරීන් ඇස් කන් වසා මර නින්දේ

colombotoday

තෙවන මහලෙන් වැටුණු සිසුවා මිය යයි

Admin

ආර්යාව භාර්යාව කතා කිවුවට ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස එක්ක. හරින් ප්‍රනාන්දු

colombotoday

මැදවච්චියේ තවත් අලි මරණයක්… ගත වූ මාස අටට අලි මරණ 08ක් වාර්ථා වේ

colombotoday