Colombo Today Local News

රජයේ මූල්‍ය කටයුතුවලට හා මහ බැංකුවට ජනපති මැදිහත් වෙන්න යයි !

mithrepala

රජයේ මූල්‍ය කටයුතු සහ මහ බැංකුව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී තමා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ඇතුළත් වන කමිටුවකින් අදාළ තීරණ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

ඊයේ 19 පැවති කැබිනට් රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළ බව සදහන් වේ.

මැයි 02වන දා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් පොළොන්නරුවේ පැවති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ තමන් ඒ බව දැනගත්තේ මාධ්‍ය මගින් බවයි. ජනතාවට බලපාන අයුරික් කිසිදු බද්දක් වැඩි කිරිමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණා.

Related posts

කාදිනල් තුමාට අපහාස කරමින් ආගම් අතර වෛරය ඇතිකරන ප්‍රකාශ කල කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

colombotoday

රනිල්ගේ අභියෝගය සජිත් බාරගනී

Admin

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin

කන්ටේනර් තුල සැගව තිබූ මහා පරිමාණ වාහන ජාවාරමක තතු හෙළිවෙයි

colombotoday

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday