Colombo Today Local News

වැඩිකළ රු 10,000 රාජ්‍ය සේවක වැටුපට එකතු වෙන්නේ 2020 දී !

ranjith madduma bandara

රාජ්‍ය සේවකයින් සඳහා වැඩි කළ රුපියල් 10,000ක වැටුප 2020 ජනවාරී 1 වැනිදා වන විට ඔවුන්ගේ මූලික වැටුපට එකතු කිරීම අවසන් වන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.

රාජ්‍ය සේවකයාගේ රුපියල් 11,730ක අවම වැටුපට එය එක්වූ පසු 2020 ජනවාරී 1 වැනිදා වන විට ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 24,000ක් වන බවද ඇමතිවරයා ඊයේ සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසිය.

Related posts

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමු වෙයි

colombotoday

දේශපාලන ප්‍රභූන් අත්අඩංගුවට ගැනීම විධිමත් කරන්න පාර්ලිමේන්තු කමිටුවක් !

colombotoday

තීන්දු අවශ්‍ය විදිහට නොදුන්නොත් පවුල පිටින් මරණවා කියා තර්ජණය කරා – යහපාලන ඇමති රන්ජන්ට විරුද්ධව මහාධිකරණ විනිසුරු පැමිණිලි කරයි….

colombotoday

ලයිසන් නැති අය පැද්දොත් රටට වෙන්නේ කොතලාවල බස් එකට වුන දේ

Admin

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියි

colombotoday

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි : පවතින ලියාපදිංචිය වෙනස් කරන්න ගාස්තු ඉල්ලයි

Admin