Colombo Today Local News

දේශපාලන ප්‍රභූන් අත්අඩංගුවට ගැනීම විධිමත් කරන්න පාර්ලිමේන්තු කමිටුවක් !

parlimentදේශපාලන ප්‍රභූවරුන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත.

රහස් ‍පොලීසිය හෝ ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කිසියම් දේශපාලන ප්‍රභූවරයෙක් හෝ ඉහළ රාජ්‍ය නිලධාරියෙක් අත්අඩංගුවට ගන්නේ නම් ඒ බව මෙම පාර්ලිමේන්තු අනුකාරක සභාවට දැනුම් දිය යුතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දේශපාලන ප්‍රභූවරුන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් සම්බන්ධයෙන් වන නඩු කටයුතු විධිමත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

ලක්බිම

Related posts

“ගිංතොට දී පොලිසිය අසමත්” – පොලිස්පති පූජිත කියයි

colombotoday

මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා

colombotoday

මෝදි ට අනියි කියා බියෙන් වතුකරයේ බඹර වද කඩා ඉවත් කෙරේ..

colombotoday

ෆොන්සේකා ත්‍රීවීලරයෙන් එද්දී තවත් පිරිසක් ට්‍රැක්ටර්වල නැග පාර්ලිමේන්තු එයි

colombotoday

නිරෝධායනයට ලක් කොට සිටින පිරිසට ජන්දය දැමීමට අවස්ථාව නැහැ

colombotoday

ඇල්ටෝ එකෙන් ගිහින් රට හදන්න බෑ

Admin